Skip to Content
Course content

10.8 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ත්‍රිකෝණයක කෝණ දෙකක් 50° හා 60° නම් තුන්වන කෝණය කීයද?
2. අභ්‍යන්තර සම්මුඛ කෝණ 40° හා 65° නම් බාහිර කෝණය කීයද?
3. සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂ කෝණය 40° නම් පාද කෝණයක් කීයද?
4. සමද්විපාද ත්‍රිකෝණයක පාද කෝණයක් 50° නම් ශීර්ෂ කෝණය කීයද?
5. සමපාද ත්‍රිකෝණයක බාහිර කෝණයක් කීයද?
6. කෝණ 1 : 2 : 3 අනුපාතයෙන් ඇති ත්‍රිකෝණයේ විශාලතම කෝණය කීයද?
7. සෘජුකෝණී ත්‍රිකෝණයක එක් සුළු කෝණයක් 35° නම් අනෙක කීයද?
8. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද?
WhatsApp එකෙන් chat කරන්න