Skip to Content
Course content

10.6 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. අරය 7 cm වන වෘත්තයක වර්ගඵලය කීයද?
2. අරය 14 cm වන වෘත්තයක වර්ගඵලය කීයද?
3. අරය 7 cm වන අර්ධ වෘත්තයක වර්ගඵලය කීයද?
4. අරය 14 cm, θ = 90° වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කීයද?
5. අරය 21 cm, θ = 60° වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කීයද?
6. වර්ගඵලය 616 cm² වන වෘත්තයක අරය කීයද?
7. බාහිර අරය 14 cm, අභ්‍යන්තර අරය 7 cm වන මුදුවක වර්ගඵලය කීයද?
8. අරය දෙගුණ කළ විට වර්ගඵලයට කුමක් වේද?
WhatsApp එකෙන් chat කරන්න