Skip to Content
Course content

10.19 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. log 345 හි පූර්ණාංශය කීයද?
2. log 0.0345 හි පූර්ණාංශය කීයද?
3. 345 සම්මත ආකාරයෙන් කුමක්ද?
4. log 2 = 0.3010 නම් log 200 කීයද?
5. log 2 = 0.3010 නම් log 20 කීයද?
6. log 2 = 0.3010 නම් log 0.2 කීයද?
7. log 3 = 0.4771 හා log x = 2.4771 නම් x කීයද?
8. ලඝුගණක භාවිතයෙන් සංඛ්‍යා දෙකක් ගුණ කිරීමට කුමක් කරයිද?
WhatsApp එකෙන් chat කරන්න