Skip to Content
Course content

10.26 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. අරය 5 cm, ජ්‍යාය 8 cm නම් කේන්ද්‍රයේ සිට දුර කීයද?
2. අරය 13 cm, දුර 5 cm නම් ජ්‍යායේ දිග කීයද?
3. ජ්‍යාය 6 cm, කේන්ද්‍රයේ සිට දුර 4 cm නම් අරය කීයද?
4. අරය 10 cm, ජ්‍යාය 16 cm නම් කේන්ද්‍රයේ සිට දුර කීයද?
6. වෘත්තයක දිගම ජ්‍යාය කුමක්ද?
8. අරය 10 cm වන වෘත්තයක විෂ්කම්භය කීයද?
WhatsApp එකෙන් chat කරන්න