Skip to Content
Course content

10.27 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ලක්ෂ්‍යයකින් නියත දුරින් ගමන් කරන ලක්ෂ්‍යයක පථය කුමක්ද?
2. ලක්ෂ්‍ය දෙකකින් සමාන දුරින් ඇති ලක්ෂ්‍යවල පථය කුමක්ද?
3. ඡේදනය වන රේඛා දෙකකින් සමාන දුරින් ඇති ලක්ෂ්‍යවල පථය කුමක්ද?
4. සරල රේඛාවකින් නියත දුරින් ඇති ලක්ෂ්‍යවල පථය කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න