Skip to Content
Course content

10.25 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 10 – 20 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය කීයද?
2. Σfx = 180, Σf = 10 නම් මධ්‍යන්‍යය කීයද?
4. Σf මගින් දැක්වෙන්නේ කුමක්ද?
5. 30 – 40 පන්තියේ මධ්‍ය අගය කීයද?
6. මධ්‍ය අගය 25 හා සංඛ්‍යාතය 4 නම් fx කීයද?
7. A = 25, Σfd = 20, Σf = 10 නම් මධ්‍යන්‍යය කීයද?
8. 0 – 10, 10 – 20, 20 – 30 හි පන්ති ප්‍රාන්තරයේ තරම කීයද?
Chat on WhatsApp