Skip to Content
Course content

10.23 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 3, 7, 11, … හි පොදු අන්තරය කීයද?
2. 3, 7, 11, … හි 10 වන පදය කීයද?
3. 3, 7, 11, … හි පළමු පද 10 හි එකතුව කීයද?
4. 2 + 4 + 6 + … + 20 කීයද?
5. 5, 8, 11, … හි 47 කී වන පදයද?
6. 1 + 2 + … + 100 කීයද?
7. a = 10, d = −2 නම් 6 වන පදය කීයද?
8. සමාන්තර ශ්‍රේඪියක් නොවන්නේ කුමක්ද?
Chat on WhatsApp