Skip to Content
Course content

10.1 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. අරය 7 cm වන වෘත්තයක පරිධිය කීයද? (π = 22/7)
2. විෂ්කම්භය 21 cm වන වෘත්තයක පරිධිය කීයද?
3. අරය 7 cm, කේන්ද්‍ර කෝණය 90° වන චාපයේ දිග කීයද?
4. ඉහත කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කීයද?
5. අරය 14 cm වන අර්ධ වෘත්තයක පරිමිතිය කීයද?
6. පරිධිය 88 cm වන වෘත්තයක අරය කීයද?
7. කේන්ද්‍ර කෝණය 60° වන චාපය පරිධියෙන් කීයෙන් කොටසද?
8. අරය 21 cm, කේන්ද්‍ර කෝණය 120° වන චාපයේ දිග කීයද?
Chat on WhatsApp