Skip to Content
Course content

10.17 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. n(A) = 12, n(B) = 9, n(A ∩ B) = 4 නම් n(A ∪ B) කීයද?
2. n(ξ) = 30, n(A) = 18 නම් n(A') කීයද?
3. A = {1, 2, 3, 4}, B = {3, 4, 5} නම් A ∩ B කුමක්ද?
4. ඉහත A ∪ B කුමක්ද?
5. 40ක පන්තියක 25ක් ගණිතය, 20ක් විද්‍යාව, 10ක් දෙකම. කිසිවකට නැති අය කී දෙනාද?
6. A ∩ B = ∅ වන කුලක හඳුන්වන්නේ කෙසේද?
7. B ⊂ A නම් A ∩ B කුමක්ද?
8. n(A ∪ B) = 20, n(A) = 12, n(B) = 13 නම් n(A ∩ B) කීයද?
Chat on WhatsApp