Skip to Content
Course content

2. ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 2 643 හි 6 හි ස්ථානීය අගය ...
2. 70 000 + 3 000 + 20 + 5 = ?
3. දසදහස ඉලක්කමෙන් ...
4. 905 හි 0 ඇත්තේ කුමන ස්ථානයේද?
5. "දෙලක්ෂ පනස් දහස" ඉලක්කමෙන් ...
6. ඕනෑම ස්ථානයක් එහි දකුණු පස ස්ථානය මෙන් ...
7. 481 352 හි ලක්ෂ ස්ථානයේ ඉලක්කම ...
8. 3, 1, 7 ඉලක්කම් එක් වරක් බැගින් යොදා හදන්න පුළුවන් විශාලතම සංඛ්‍යාව ...
Chat on WhatsApp