Skip to Content
Course content

1. ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. අරය 6 cm නම් විෂ්කම්භය කීයද?
2. විෂ්කම්භය 14 cm නම් අරය කීයද?
3. වෘත්තයක් ඇඳීමට පාවිච්චි කරන උපකරණය ...
4. වෘත්තය වට ඇති දිග හඳුන්වන්නේ ...
5. කේන්ද්‍රය හරහා යන රේඛාව ...
7. අරය 2.5 cm නම් විෂ්කම්භය ...
Chat on WhatsApp