Skip to Content
Course content

13. ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. n න් 2 ක් අඩු කිරීම ...
2. k මෙන් 3 ගුණයක් ...
3. x = 5 නම් 2x = ?
4. y = 10 නම් y − 4 = ?
5. a = 3 නම් 4a + 1 = ?
6. පොත් x ගණනක් ඇති රාක්කයට තවත් පොත් 6ක් දැම්මාම පොත් ගණන ...
7. b = 12 නම් b/3 = ?
8. m = 2 නම් 5m − 3 = ?
Chat on WhatsApp