Skip to Content
Course content

11.9 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. රු. 10 000ක් 10% වැල් පොලියට වර්ෂ 2කට පසු මුළු මුදල කීයද?
2. ඉහත අවස්ථාවේ පොලිය කීයද?
3. රු. 50 000ක් වාර්ෂිකව 20% ක්ෂය වේ. වර්ෂයකට පසු අගය කීයද?
4. ඉහත අගය වර්ෂ 2කට පසු කීයද?
5. වාර්ෂික තක්සේරු වටිනාකම රු. 60 000, වරිපනම 5% නම් වාර්ෂික බද්ද කීයද?
6. ඉහත බද්දේ එක් කාර්තුවක් කීයද?
7. රු. 5000ක් 4% වැල් පොලියට වර්ෂ 2කට පසු මුළු මුදල කීයද?
8. රු. 10 000, 10%, වර්ෂ 2: වැල් පොලිය හා සරල පොලිය අතර වෙනස කීයද?
Chat on WhatsApp