Skip to Content
Course content

11.16 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 2, 6, 18, … හි පොදු අනුපාතය කීයද?
2. 2, 6, 18, … හි 5 වන පදය කීයද?
3. 2 + 6 + 18 + 54 කීයද?
4. 3, 6, 12, … හි 6 වන පදය කීයද?
5. 1 + 2 + 4 + … + 2⁹ කීයද?
6. 81, 27, 9, … හි පොදු අනුපාතය කීයද?
7. ගුණෝත්තර ශ්‍රේඪියක් වන්නේ කුමක්ද?
8. 3, 6, 12, … හි 384 කී වන පදයද?
Chat on WhatsApp