Skip to Content
Course content

11.3 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 2ˣ = 32 නම් x කීයද?
2. log₂ x = 3 නම් x කීයද?
3. log x + log 4 = log 20 නම් x කීයද?
4. log 8 ÷ log 2 කීයද?
5. 2 log 3 + log 2 සමාන වන්නේ?
6. 3^(x + 1) = 27 නම් x කීයද?
7. lg 0.01 කීයද? (පාදය 10)
8. log₄ 2 කීයද?
Chat on WhatsApp