Skip to Content
Course content

11.24 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. කුලක තුනක වෙන් රූපයක (සර්වත්‍ර කුලකය ඇතුළුව) ප්‍රදේශ ගණන කීයද?
2. වෙන් රූපය පුරවන විට මුලින්ම ලියන්නේ කුමක්ද?
3. ඉහත නිදසුනේ ක්‍රීඩා කිසිවක් නොකරන සිසුන් කී දෙනාද?
4. n(A ∩ B) = 8, n(A ∩ B ∩ C) = 3 නම් A හා B පමණක් (C නොවන) අය කී දෙනාද?
7. n(A) = 25, A හා B 8, A හා C 6, තුනම 3 නම් A පමණක් කී දෙනාද?
8. A ∪ B ∪ C හි අවයව සංඛ්‍යාව 44, ξ හි 50 නම් අනුපූරකයේ කීයද?
WhatsApp එකෙන් chat කරන්න