Skip to Content
Course content

11.14 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. AB = 6, PQ = 9, BC = 8 නම් QR කීයද?
2. 2 m කණුවේ සෙවණැල්ල 3 m, ගසේ සෙවණැල්ල 18 m නම් ගසේ උස කීයද?
3. DE ∥ BC, AD = 4, DB = 2, AE = 6 නම් EC කීයද?
4. සමකෝණික ත්‍රිකෝණවල සමාන වන්නේ කුමක්ද?
5. ත්‍රිකෝණ දෙකක කෝණ 40°, 60°, 80° නම් ඒවා කෙසේද?
6. ΔABC ~ ΔPQR, AB/PQ = 2 හා PR = 5 නම් AC කීයද?
7. අනුපාතය 1 : 3 නම් කුඩා ත්‍රිකෝණයේ පාදය 4 cm විට විශාල ත්‍රිකෝණයේ අනුරූප පාදය කීයද?
8. අංගසම ත්‍රිකෝණවල අනුරූප පාද අනුපාතය කීයද?
WhatsApp එකෙන් chat කරන්න