Skip to Content
Course content

11.19 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. පේළි 2 හා තීරු 3 ඇති න්‍යාසයක ගණය කුමක්ද?
2. [1 2; 3 4] + [1 0; 0 1] කුමක්ද?
3. 2 × [1 3] කුමක්ද?
4. [1 2; 3 4] × [1; 1] කුමක්ද?
5. (2 × 3) න්‍යාසයක් (3 × 1) න්‍යාසයකින් ගුණ කළ විට ගණය කුමක්ද?
6. (2 × 3) න්‍යාසයක් (2 × 3) න්‍යාසයකින් ගුණ කළ හැකිද?
7. [2 0; 0 2] × [1 1; 1 1] කුමක්ද?
8. [5 3] − [2 1] කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න