Skip to Content
Course content

11.10 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 25 °C කෙල්වින්වලින් කීයද?
2. ජලයේ ඝනත්වය උපරිම වන උෂ්ණත්වය කුමක්ද?
4. ජලය 1 kg ක් 10 °C කින් රත් කිරීමට අවශ්‍ය තාපය කීයද? (c = 4200)
5. අවස්ථා විපර්යාසයේදී උෂ්ණත්වයට කුමක් වේද?
6. සූර්යයාගේ තාපය පෘථිවියට ළඟා වන්නේ කුමන ක්‍රමයටද?
7. කේතලයක ජලය රත් වන ප්‍රධාන ක්‍රමය කුමක්ද?
8. තර්මස් ෆ්ලාස්කුවේ රික්ත අවකාශයෙන් වළක්වන්නේ කුමක්ද?
Chat on WhatsApp