Skip to Content
Course content

11.1 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ශාකයක දිගට වර්ධනය සිදු කරන පටකය කුමක්ද?
2. ජලය හා ඛනිජ ලවණ පරිවහනය කරන පටකය කුමක්ද?
3. පත්‍රවල නිපදවූ ආහාර පරිවහනය කරන පටකය කුමක්ද?
4. පොල් කෙඳිවල බහුලව ඇති පටකය කුමක්ද?
5. සංකීර්ණ ස්ථිර පටකයක් වන්නේ කුමක්ද?
6. රුධිරය අයත් පටක වර්ගය කුමක්ද?
7. ඉරි සහිත, ශාඛිත, අනිච්ඡානුග පේශි කුමක්ද?
8. ආහාර මාර්ගයේ බිත්තියේ ඇති පේශි වර්ගය කුමක්ද?
9. ආවේග සෛල දේහයෙන් ඉවතට ගෙන යන නියුරෝනයේ කොටස කුමක්ද?
10. දේහ පෘෂ්ඨ ආවරණය කර ආරක්ෂා කරන පටකය කුමක්ද?
Chat on WhatsApp