Completed
11.5 ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
ශ්රී ලංකාවේ මුල්ම විධායක හා ව්යවස්ථාදායක සභා ඇති කළ ප්රතිසංස්කරණ කුමක්ද?
4.
1911දී උගත් ලාංකිකයන්ගේ ආසනයට තේරී පත් වූයේ කවුද?
7.
ඩොනමෝර් ව්යවස්ථාවෙන් ඇති කළ සභාව කුමක්ද?
8.
සූරියමල් ව්යාපාරය සමඟ සම්බන්ධ වූ පක්ෂය කුමක්ද?
9.
ශ්රී ලාංකික නායකයන්ට ආදර්ශයක් වූ ඉන්දීය නායකයා කවුද?
10.
ශ්රී ලංකාවට නිදහස ලැබුණේ කවදාද?