Skip to Content
Course content

11.5 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ශ්‍රී ලංකාවේ මුල්ම විධායක හා ව්‍යවස්ථාදායක සභා ඇති කළ ප්‍රතිසංස්කරණ කුමක්ද?
2. 1833 ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ගණන කීයද?
3. “උගත් ලාංකිකයන්” සඳහා තේරී පත් වූ ආසනයක් ලැබුණේ කවර ප්‍රතිසංස්කරණයෙන්ද?
5. ලංකා ජාතික සංගමය පිහිටුවූයේ කවදාද?
6. සර්වජන ඡන්ද බලය ලැබුණු ව්‍යවස්ථාව කුමක්ද?
9. ශ්‍රී ලාංකික නායකයන්ට ආදර්ශයක් වූ ඉන්දීය නායකයා කවුද?
10. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කවදාද?
WhatsApp එකෙන් chat කරන්න