Skip to Content
Course content

11.14 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ධාරාවක් ගලන කම්බියක් වටා චුම්බක ක්ෂේත්‍ර දිශාව සොයන නියමය කුමක්ද?
2. විද්‍යුත් චුම්බකයක හරය ලෙස යොදන්නේ කුමක්ද?
4. DC මෝටරයේ ධාරා දිශාව මාරු කරන කොටස කුමක්ද?
7. ට්‍රාන්ස්ෆෝමරයක් ක්‍රියා කරන්නේ කුමන ධාරාවක් සමඟද?
8. Np = 500, Ns = 2500, Vp = 12 V නම් Vs කීයද?
9. 230 V සිට 12 V දක්වා අඩු කරන ට්‍රාන්ස්ෆෝමරය කුමක්ද?
10. විදුලිය ඉහළ වෝල්ටීයතාවකින් සම්ප්‍රේෂණය කරන්නේ ඇයි?
WhatsApp එකෙන් chat කරන්න