Skip to Content
Course content

11.13 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

2. ඇනෝඩයේ සිදු වන ක්‍රියාවලිය කුමක්ද?
3. වියළි කෝෂයක කැතෝඩය ලෙස ක්‍රියා කරන්නේ කුමක්ද?
4. ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩයේ පිට වන වායුව කුමක්ද?
5. ජලය විද්‍යුත් විච්ඡේදනයේදී H₂ : O₂ පරිමා අනුපාතය කීයද?
6. විද්‍යුත් ලෝහාලේපනයේදී ආලේප කළ යුතු වස්තුව සම්බන්ධ කරන්නේ කොතැනටද?
8. ගැල්වනයිස් කිරීමේදී යකඩ මත ආලේප කරන ලෝහය කුමක්ද?
10. මල බැඳීම වේගවත් කරන්නේ කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න