Skip to Content
Course content

10.4 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

2. අවස්ථිති නියමය ලෙස හැඳින්වෙන්නේ කුමන නියමයද?
3. 5 kg වස්තුවකට 2 m s⁻² ත්වරණයක් දීමට අවශ්‍ය බලය කීයද?
4. 20 N බලයක් 4 kg ස්කන්ධයක් මත ක්‍රියා කරයි. ත්වරණය කීයද?
5. 60 kg පුද්ගලයෙකුගේ බර කීයද (g = 10 m s⁻²)?
6. රොකට්ටුවක් ඉහළට යාම පැහැදිලි කරන්නේ කුමන නියමයෙන්ද?
7. ආසන පටි පැළඳීමේ වැදගත්කම පැහැදිලි කරන්නේ කුමන නියමයෙන්ද?
9. සඳ මත ගගනගාමියෙකුගේ ස්කන්ධයට කුමක් වේද?
10. 1 N ට සමාන වන්නේ කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න