Skip to Content
Course content

10.18 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

2. 40 N බලයකින් වස්තුවක් 3 m ගෙන ගිය විට කාර්යය කීයද?
3. බිත්තියක් තල්ලු කළත් එය නොසෙල්වේ නම් කාර්යය කීයද?
4. 4 kg වස්තුවක් 5 m s⁻¹ වේගයෙන් චලනය වේ. චාලක ශක්තිය කීයද?
5. 3 kg වස්තුවක් 10 m උසක ඇති විට විභව ශක්තිය කීයද? (g = 10)
6. ඉහළ සිට වැටෙන වස්තුවක සිදු වන ශක්ති පරිවර්තනය කුමක්ද?
8. 1200 J කාර්යයක් 60 s දී කළ විට ජවය කීයද?
10. වේගය දෙගුණ කළ විට චාලක ශක්තියට කුමක් වේද?
WhatsApp එකෙන් chat කරන්න