Skip to Content
Course content

2. ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ශාකයක් පසට සවි කරන්නේ කුමන කොටසද?
2. ශාකයේ ආහාර නිපදවන ප්‍රධාන කොටස කුමක්ද?
3. කෙඳි මුල් ඇති ශාකයක් තෝරන්න.
4. මුදුන් මුලක් ඇති ශාකයක් තෝරන්න.
5. ජලය මුලේ සිට පත්‍රවලට ගෙන යන්නේ කුමන කොටස හරහාද?
6. කැරට් යනු ආහාර ගබඩා කරන ...
7. සමාන්තර නාරටි ඇති පත්‍ර ඇත්තේ කුමන ශාකයේද?
8. අලුත් ශාකයක් හැදෙන්නේ කුමකින්ද?
Chat on WhatsApp