පාඩම 09: ප්රශ්න විචාරය
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.
1.
බැටරියක් නොමැති පරිගණකය?
2.
Laptop යන්නෙහි සිංහල නම?
3.
ක්ෂේත්ර චාරිකාවකදී දත්ත සහ ඡායාරූප එක්රැස් කිරීමට වඩාත් සුදුසු?
4.
එහා මෙහා ගෙන යාම අපහසු පරිගණකය?
5.
ගමන් කරමින් ලිපියක් ටයිප් කිරීමට වඩාත් සුදුසු?
6.
ප්රධාන විදුලි සැපයුම අත්යවශ්ය වන්නේ?
7.
"rechargeable" යන්නෙහි තේරුම?
8.
සුහුරු දුරකථනයක් ලෙසද භාවිත කළ හැකි පරිගණකය?