Skip to Content

11.1 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. පාසල් විද්‍යාගාරයක ජාලය කුමන වර්ගයේද?
2. විශාලතම WAN උදාහරණය කුමක්ද?
3. සියලු පරිගණක මධ්‍ය switch එකකට සම්බන්ධ ස්ථලකය කුමක්ද?
4. වේගවත්ම මාර්ගගත සම්ප්‍රේෂණ මාධ්‍යය කුමක්ද?
5. වෙනස් ජාල දෙකක් සම්බන්ධ කරන උපාංගය කුමක්ද?
6. අංකිත හා ප්‍රතිසම සංඥා පරිවර්තනය කරන උපාංගය කුමක්ද?
7. දුරකථන ඇමතුමක සම්ප්‍රේෂණ ක්‍රමය කුමක්ද?
8. වෝකි-ටෝකියක සම්ප්‍රේෂණ ක්‍රමය කුමක්ද?
Chat on WhatsApp