Skip to Content

10.9 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ස්ලයිඩ මාරු වන විට ඇති වන ආචරණය කුමක්ද?
2. ස්ලයිඩයක් තුළ වස්තුවකට දෙන චලනය කුමක්ද?
3. PowerPoint හි සමර්පණය ආරම්භයේ සිට ධාවනයට යතුර කුමක්ද?
5. සමර්පණ මෘදුකාංගයකට උදාහරණයක් කුමක්ද?
6. සියලු ස්ලයිඩවලට එකම නිර්මාණය ලබා දීමට භාවිත කරන්නේ?
7. සමර්පණයක ගොනු දිගුව කුමක්ද?
8. පසුබිම හා අකුරු වර්ණ අතර තිබිය යුත්තේ?
Chat on WhatsApp