Skip to Content

12.2 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 45₁₀ ද්විමයෙන් කුමක්ද?
2. 45₁₀ ෂඩ් දශමයෙන් කුමක්ද?
3. 3F₁₆ දශමයෙන් කීයද?
4. 11111111₂ දශමයෙන් කීයද?
5. A = 1, B = 0, C = 0 නම් A·B + C̅ කීයද?
6. ASCII හි කුඩා “a” අකුරේ කේතය කීයද?
7. BCD හි එක් දශම ඉලක්කමකට බිට් කීයද?
8. 55₈ දශමයෙන් කීයද?
Chat on WhatsApp