Skip to Content
Course content

6. ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. 34 ළඟම දහයට ...
2. 65 ළඟම දහයට ...
3. 549 ළඟම සියයට ...
4. 2 851 ළඟම සියයට ...
5. 7 499 ළඟම දහසට ...
6. 199 + 402 ආසන්න පිළිතුර ...
7. ළඟම දහයට වටයන විට 50 ලැබෙන සංඛ්‍යාවක් ...
8. ළඟම සියයට වටයන විට බලන්නේ කුමන ස්ථානයද?
WhatsApp එකෙන් chat කරන්න