Skip to Content
Course content

පාඩම 14: ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. කවුළුවක් කාර්ය තීරුවට හකුළන බොත්තම?
2. කවුළුවක් මුළු තිරයටම විශාල කරන බොත්තම?
3. කවුළුවක් වසා දමන බොත්තම?
4. කවුළුවක් විතැන් කිරීමට අල්ලා ඇදිය යුත්තේ?
5. හැකිළූ කවුළුවක් නැවත ගෙනෙන්නේ කොහෙන්ද?
6. විශාල කළ කවුළුවක් කලින් ප්‍රමාණයට ගෙනෙන්නේ?
7. කවුළුවක ප්‍රමාණය අඩු වැඩි කිරීමට ඇදිය යුත්තේ?
WhatsApp එකෙන් chat කරන්න