ආරම්භය: අප අවට ඇති දෑ
6 ශ්රේණිය · විද්යාව · මොඩියුලය 01
අප අවට ඇති දෑ
ආදරණීය දුවේ, පුතේ! අපි වටේ තියෙන ගල්, වතුර, වාතය, ආලෝකය… මේ හැම දෙයක්ම ගැන අද අපි විද්යාඥයෙක් වගේ හොයලා බලමු. කියවන්න, සෙල්ලම් කරන්න, අන්තිමට ප්රශ්න විචාරයටත් උත්තර දෙන්න!
1අප අවට ඇති දෑ පදාර්ථ හා ශක්ති ලෙස වෙන් කරන්න
2පදාර්ථයේ අවස්ථා තුන - සන, ද්රව, වායු හඳුනා ගන්න
3ස්කන්ධය, පරිමාව, හැඩය අනුව අවස්ථා තුන සසඳන්න
4සන ද්රව්යවල සුවිශේෂ ගුණ හා ඒවායේ ප්රයෝජන දැනගන්න
Rating
0
0
There are no comments for now.
Join this Course
to be the first to leave a comment.