Skip to Content

11.6 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ව්‍යාජ ඊමේල් මගින් මුරපද සොරා ගැනීම හඳුන්වන්නේ?
2. ගොනු සංකේතනය කර මුදල් ඉල්ලන මැල්වෙයාරය කුමක්ද?
3. ජාලය හරහා ස්වයංක්‍රීයව පැතිරෙන මැල්වෙයාරය කුමක්ද?
4. ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ පනත කුමක්ද?
5. අන්‍යයන්ගේ කෘතියක් තමන්ගේ ලෙස ඉදිරිපත් කිරීම හඳුන්වන්නේ?
6. දිගු වේලාවක් යතුරු පුවරුව භාවිතයෙන් ඇති විය හැකි ගැටලුව කුමක්ද?
7. ජාලයට අනවසර ප්‍රවේශය වළක්වන්නේ?
8. පැරණි පරිගණක හා දුරකථන නිසා ඇති වන පාරිසරික ගැටලුව කුමක්ද?
WhatsApp එකෙන් chat කරන්න