Skip to Content

10.6 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. අයිකන හා කවුළු භාවිත කරන අතුරු මුහුණත කුමක්ද?
2. ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් කුමක්ද?
3. .xlsx දිගුව සහිත ගොනුවක් කුමක්ද?
4. එකවර ක්‍රමලේඛ කිහිපයක් ධාවනය කිරීම හඳුන්වන්නේ?
5. ගුවන් ගමන් පාලන පද්ධති සඳහා සුදුසු මෙහෙයුම් පද්ධති වර්ගය කුමක්ද?
6. විධාන ටයිප් කර භාවිත කරන අතුරු මුහුණත කුමක්ද?
7. මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ කුමක්ද?
8. ගොනුවල අමතර පිටපතක් ආරක්ෂිතව තබා ගැනීම හඳුන්වන්නේ?
WhatsApp එකෙන් chat කරන්න