Skip to Content

12.6 ප්‍රශ්න විචාරය

Rating
0 0

There are no comments for now.

to be the first to leave a comment.

1. ඊමේල් යැවීමට භාවිත කරන ප්‍රොටෝකෝලය?
2. ගොනු හුවමාරුවට භාවිත කරන ප්‍රොටෝකෝලය?
3. සංකේතනය කළ වෙබ් සන්නිවේදනය සඳහා ප්‍රොටෝකෝලය?
4. වසම් නාමය IP ලිපිනයට හරවන්නේ?
5. වෙබ් පිටු ඉල්ලන වැඩසටහන (බ්‍රව්සරය) හඳුන්වන්නේ?
6. ඊමේල් ලබා ගැනීමට භාවිත කරන ප්‍රොටෝකෝලයක්?
7. nie.lk අඩවියේ පමණක් සෙවීමට?
8. අන්තර්ජාලයේ මූලික සන්නිවේදන ප්‍රොටෝකෝල කට්ටලය?
WhatsApp එකෙන් chat කරන්න