පිටු වර්ණය, පිටු බෝඩරය එකතු කරලා, ලේඛනය මුද්රණය (Print) කරමු!
පිටු වර්ණය, බෝඩරය සහ අලුත් පිටුවක් එක් කර, අවසානයේ මුද්රණය කරන්න.
නිවැරදි නම් ✓ ද, වැරදි නම් ✗ ද ඔබන්න.
මුද්රණය කිරීමට අවශ්ය පිටපත් ගණන තෝරන්න.
පරිගණකයට සම්බන්ධ කර ඇති මුද්රකය තෝරන්න.
මුද්රණය කිරීමට අවශ්ය පිටු හෝ පිටු පරාසය තෝරන්න.
මුද්රණය කිරීමට අවශ්ය පිටුවේ ප්රමාණය (A4 වැනි) තෝරන්න.
ක්ලික් කර Print විධානය ලබා දෙන්න.
පිටුවේ මුද්රණය කළ යුතු පැති (Sides), දිශානතිය (Orientation), පිටු මායිම් (Margins), එක කඩදාසියකට පිටු ගණන (Pages per Sheet).
Word ලේඛනයක්. පසුව වෙනස් කළ හැකියි.
බොහෝ විට වෙනස් කළ නොහැකි ලෙස බෙදා හැරීමට භාවිත කරයි. Word එකේ Save as Adobe PDF / Save As → PDF මගින් සාදා ගත හැකියි.
Notepad වැනි මෘදුකාංගවල සරල පාඨ ගොනුවක්. හැඩසව් (වර්ණ, පින්තූර) නැහැ.
ඔබට ඉටු කළ හැකි කාර්යයන් ඉදිරියේ ඇති කොටුව ලකුණු කරන්න.