ඉගෙනුම් පලය 1SDLC හි අවධි පිළිවෙළට විස්තර කරයි
ඉගෙනුම් පලය 2ශක්යතා අධ්යයනය හා දත්ත රැස් කිරීමේ ක්රම පැහැදිලි කරයි
ඉගෙනුම් පලය 3පද්ධති ස්ථාපන ක්රම සසඳයි
4.1
අවධි
🧭 ක්රියාකාරකම: SDLC පිළිවෙළ 0 / 8
නිවැරදි පිළිවෙළට ඔබන්න.
දත්ත රැස් කිරීම
- සම්මුඛ සාකච්ඡා
- ප්රශ්නාවලි
- නිරීක්ෂණය
- ලේඛන පරීක්ෂාව
ස්ථාපන ක්රම
- සෘජු: පැරණි පද්ධතිය එකවර නවතා නව එක
- සමාන්තර: දෙකම කලක් එකට
- නියමු (Pilot): එක් අංශයක මුලින්
- අවධි (Phased): කොටසින් කොටස