ලිපි, වාර්තා, පෝස්ටර්... වදන් සැකසුම් මෘදුකාංගයකින් ලේඛන ලස්සනට හා නිවැරදිව සකසා, එකම ලිපිය නම් සියයකට එකවර සකස් කළ හැකියි.
Font, ප්රමාණය, Bold (Ctrl + B), Italic (Ctrl + I), Underline (Ctrl + U), වර්ණය.
පෙළගැස්ම (වම්, මැද, දකුණ, Justify), පේළි පරතරය, bullets, numbering, indent.
Page size (A4), margins, orientation (Portrait / Landscape), header / footer, page numbers.
එක් එක් එක අයත් කාණ්ඩය තෝරන්න.
0 / 4