සමාගමක කොටස් මිලදී ගත් විට එහි අයිතිකරුවෙකු වේ. ලාභාංශ හා කොටස් මිල ඉහළ යාමෙන් ආදායම ලැබේ.
රු. 25 බැගින් කොටස් 200ක් මිලදී ගෙන කොටසකට රු. 3 ලාභාංශයක් ලැබුණි.
ඉහත කොටස් රු. 30 බැගින් විකුණුවේ නම් ප්රාග්ධන ලාභය?
0 / 4