ඉගෙනුම් පලය 1දර්ශක නියම යොදයි
ඉගෙනුම් පලය 2ශුන්ය, සෘණ හා භාග දර්ශකවල අර්ථය පැහැදිලි කරයි
ඉගෙනුම් පලය 3දර්ශක සහිත ප්රකාශන සුළු කරයි
2.1
දර්ශක නියම
aᵐ × aⁿ = aᵐ⁺ⁿ
aᵐ ÷ aⁿ = aᵐ⁻ⁿ
(aᵐ)ⁿ = aᵐⁿ
a⁰ = 1, a⁻ⁿ = 1/aⁿ
a^(1/n) = ⁿ√a, a^(m/n) = (ⁿ√a)ᵐ
✏️ නිදසුන
27^(2/3) සොයන්න.
✏️ නිදසුන
16^(3/4) සොයන්න.
⚖️ ක්රියාකාරකම: හරිද? වැරදිද? 0 / 4