හරවල වීජීය පද ඇති භාග, සංඛ්යා භාග මෙන්ම හර සමාන කර එකතු කරයි. හරයේ කු.පො.ගු. මෙහිදී උපකාරී වේ.
x/3 + x/4 සුළු කරන්න.
2/(x − 3) + 1/(x + 3) සුළු කරන්න.
(x² − 4)/(x − 2) සුළු කරන්න.
0 / 3