1
මිනෝලිගේ ප්රශ්නය
අයියාට මොකද වුණේ?
මිනෝලිගේ අයියා කාර්යාලයේදී නිරන්තරයෙන්ම පරිගණකය භාවිත කරනවා. ඔහු කියනවා ඔහුගේ බෙල්ලේ, කොන්දේ සහ අත්වල මැණික් කටුවේ වේදනාවක් තියෙනවා කියලා.
මේක සිදු වෙන්නේ ඇයි? වැරදි ඉරියව්වෙන් දිගු වේලාවක් වැඩ කිරීම තමයි හේතුව!
🏠 පෙර සූදානම – ප්රජාව සමඟ වැඩ
- දිගු වේලාවක් පරිගණකය සමඟ වැඩ කරන අයගෙන් ශරීරයේ වේදනා ඇති වෙනවාද කියලා අහන්න.
- ඒ තොරතුරු සටහන් කරගෙන පන්තියට ගෙනෙන්න.